Wes Episode 69 || " වෙස් " | සතියේ දිනවල රාත්‍රී 9.00 ට .

tharindu serasinghe
tharindu serasinghe

Madawaya patta Handiya machan

日 前
Harold Nicoles
Harold Nicoles

මිනිහෙකුට ජීවිතේ සෙකන්ඩ් චාන්ස් එකක් තියෙන්න ඕන.රමේශ්ටයි අජිත්ටයිත් එහෙමයි.වරෆ්හ කරේ සංජානයි ගමගේයිනේ

日 前
Chani & Chanaka
Chani & Chanaka

මාධව රයන් කරපු උදව් මතක නැතුව කතා කරන හැටි.අයියා මලා කියලා අනිත් මිනිස්සු පලිද.

4 日 前
Sl Pl
Sl Pl

අජියයි.පිුන්ස්.නියම.චරිත.දෙක

5 日 前
Rashmi Dewangani
Rashmi Dewangani

me drama aka aye tibba time akatama danawa nm

6 日 前
Sapuwa සපුවා සපුවා
Sapuwa සපුවා සපුවා

Subscribe krn ymu Mawath

6 日 前
Ruwini madushani appuhamy
Ruwini madushani appuhamy

kohomada ajiyage mole hithana hamadema hari

6 日 前
Atula Wickramage
Atula Wickramage

අපිත් ඉන්නේ වෙස් පෙරෙලෙන මිනිස්සු එක්ක තමයි

6 日 前
Dilmi sasangi
Dilmi sasangi

Ajith ge acting super

7 日 前
Silver Jawal
Silver Jawal

Apo me apsarawa ain karanna

7 日 前
Champika Kumari
Champika Kumari

Lassanai

8 日 前
Jeewantha Jeewantha
Jeewantha Jeewantha

mawa nam gon vada madawa pare nidi aiyo salli

8 日 前
amila amila
amila amila

Ma donewa panna ba mokata gathada manda

8 日 前
amila amila
amila amila

Prins ko oya

8 日 前
Nirod 0094776961715
Nirod 0094776961715

Yako apsara wage kiyeuwanam api gedaradi amma kata thalala 😦😦

8 日 前
Damk Sndon
Damk Sndon

Bagya anith holamana

8 日 前
Damk Sndon
Damk Sndon

Appasara nam mala kolamak

8 日 前
Nalaka DHK
Nalaka DHK

අජියා ඉවරටම ඉවරයි පවි යකො

8 日 前
Rohini Fernando
Rohini Fernando

miniimaruwek unath tamangey daruwanta aadarei aath duwata tatta labunamawat satutak nate goorillekwagey kellekney meeken hadena daruwanta ganna aadarsaya harenaha

8 日 前
Terence Paiva
Terence Paiva

mehme giyoth bar eka wandawei...business na ne!

8 日 前
Anupa Ruwan
Anupa Ruwan

දැන් වෙස් Boring කියල හිතන අය ලයික් කරන්න..Please....

8 日 前
chamith madushan
chamith madushan

lassani vunu akka

8 日 前
පෙම් සිරිමා
පෙම් සිරිමා

victorge දුවගෙ ලයින් දිරවන්නැති එවුන් මේකට like කරහං

8 日 前
Isuru Udara
Isuru Udara

Ajiyaa 😁😁😁😁

8 日 前
රත්නායක R.M
රත්නායක R.M

ඉස්සර වික්ටයා දැන් අංකල් අයියෝ අජිත් 😂😂😂

8 日 前
Kasun Fernando
Kasun Fernando

advertisement danne ai appa ochchara

8 日 前
රත්නායක R.M
රත්නායක R.M

අපෝ මේ දෝණි පිස්සු මඟුලක් සික්

8 日 前
Shani dubai
Shani dubai

සන්ජානා පාන් කපන ගමන් ගවුම ඇත් කරලා ඇග පෙන්නන්නෙ ඇයි බන්. 😂 🔫

8 日 前
KUMARI Mohamad
KUMARI Mohamad

කලපවිි පලදෙනවා අජියා

8 日 前
Sajith Chathuranga
Sajith Chathuranga

Mala vikare sanjana Ramesh ekkaadaren hitiyanm mokada nangita rayan ekka Inna dila

8 日 前
HSIT Solutions
HSIT Solutions

දෝනිට අලුතෙන් ගවුමක් ගන්න යන්න කවුද එන්නේ මාත් එක්ක

8 日 前
Anusha Anusha
Anusha Anusha

Loku.අයියාට .okkomala.උදව් .karanna.සාධාරණය.wenuwan.satan.karanna.ශක්තිය .labawa.ma.dooni.kiyana.udakkiya.nam.ma.kathawata.apa.කියලයි .mata.hitanna.පණ්ඩිත .kama.ehatah.උඩින් .

8 日 前
Nishi Aksha
Nishi Aksha

Muladi taram katawa lassana ne den

8 日 前
Anusha Anusha
Anusha Anusha

Sahodara.baem.කවදාටවත් .wen.karanna.ba.a.badem.miyadana.තුර .wan.karandah.ba.

8 日 前
Anusha Damayaniht
Anusha Damayaniht

මොකත් අර හිංදි නාට්‍ය වලවගේ කසාද බැලත් අතින්වත් අල්ලනෙවත් නැ වාගේ තමයි රමේෂ් ,,,,සංජාන😂😂😂🤣🤣😁

8 日 前
Sameera Ruwanthika
Sameera Ruwanthika

Victor Aiyage duwage sera Puk.................................................

8 日 前
චූටි මැණිකේ
චූටි මැණිකේ

වෙස් ලස්සනයි ඉතිං 👍👍👌👌👌

8 日 前
චූටි මැණිකේ
චූටි මැණිකේ

මේ දෝනීනම් හරිම නරකයි අප්පා😊😊😊

8 日 前
Ameer Kahn
Ameer Kahn

Hi 🤗👌🖐️

8 日 前
J W අනුරාධ
J W අනුරාධ

apsarata kemathi mn witharada

8 日 前
Udara Kuma
Udara Kuma

මොන මගුලකට රයන් අර කෙල්ලට Hopes දෙනවාද මන්දා......

8 日 前
Amal Priyadarshana
Amal Priyadarshana

මේ අප්සරා නම් ලොක් කෑමක් ඉල්ලගෙන කන්නයි යන්නෙ....බටු ඇටේ වගේ ඉදගෙන දාන සද්දෙ බලාන්කො....😁😁😁😁💣💣 🎭🎭🎭🎭🎭💓💓👈👍

8 日 前
nirosha Priyedarsheni
nirosha Priyedarsheni

Paw අජිත්

8 日 前
Yomal Sirimanna
Yomal Sirimanna

Balannath appiriyai loku ayyage doni poddage gon part niza kathawa chora wenawa! wena akek hitiyema nadda danna okata nodooking...

8 日 前
d d
d d

Me donegya charetyta ganana tebunya samalaka ahanma supire karanawa kauda me gyatya

8 日 前
Udari Chethana
Udari Chethana

Anith charithe apsara..eya apita kathawa apa karawnwaaa...storya kann nm apa danushk aiye...plzzz😡😡😡

8 日 前
Udari Chethana
Udari Chethana

Rayan oya nm apa wenwa aaaa..kello dnna nalawa nalawa inwa..melo rahak na..hapooo

8 日 前
Isuru Ruwan Kumara
Isuru Ruwan Kumara

අජිත් නං පවු බං

8 日 前
Isuru Ruwan Kumara
Isuru Ruwan Kumara

අප්සරා රගනවා වැඩි යි

8 日 前
Sadee Adikari
Sadee Adikari

Meke dan car eke nagala ehata mehata yanawa withRai

8 日 前
Surandran Balasingha
Surandran Balasingha

Hoda drama akik ,,,

8 日 前
sachini rangika
sachini rangika

Apsara nisa nan kathawa epa wenawa😡😡

8 日 前
Janaki Rajitha
Janaki Rajitha

me dhoni nisa kathawa epaa wenawa

8 日 前
madu morawaka
madu morawaka

mata me kella nissa me natiya epa wealla tyanne

8 日 前
Maduranga Rathnayake
Maduranga Rathnayake

iya ykooo dn kaatawa.... mala jok ekk welane

8 日 前
Sandali Kariyawasam
Sandali Kariyawasam

Apoooo me vinui doni ekka dan me kathawa epa wenawa ane.

8 日 前
Nilantha Sanjeewa
Nilantha Sanjeewa

අප්සරා wa කතාවෙන් halanda baida

8 日 前
jdj jxjx
jdj jxjx

doni bageta jathaka wechcha kenek ekai ohoma raganne

8 日 前
jdj jxjx
jdj jxjx

me kathawe rayange ragapam kici gammak na.viktor ge ragapam ela thama harima thathvikai..a wagema prins oyageth ragapam harima thathvikai niyamai..

8 日 前
Dare Premanath
Dare Premanath

Melo rahak ne meka.cartoon mita vada hidai.kuumbiyo navattapu tenin meka essarahata geniyanna ekek ne.baala tatvika neti harayak neti nirmanayak

8 日 前
jdj jxjx
jdj jxjx

akkai nangi dennama aga pennan ragapanna hari daxane.ne sanjana deya reddak adan raga papan eta wada hodai

8 日 前
Sumedha Chandimal
Sumedha Chandimal

Apsarata molayak nadda

8 日 前
manel sandaya
manel sandaya

🌷🌷🌷🌷🌷

8 日 前
රහස් මන්ත්‍රණ ගුහාව
රහස් මන්ත්‍රණ ගුහාව

සන්ජානාට රමේශ් මෙව්වා වෙලාවත්ද

8 日 前
Chandhani Veerasenha
Chandhani Veerasenha

Karapu varadevalata Daduvam V idenna ONI ajith

8 日 前
Malika Nimashani
Malika Nimashani

Apoi ou me doni kiyana eki nisa me kathavath balanna epa wenava...shik vitharak .mekiva ain karanna ......

8 日 前
INOKA SANJEEWANIE WEDA SUDUDEVAGE
INOKA SANJEEWANIE WEDA SUDUDEVAGE

Sanjanata ramrsh mach wenava💑

9 日 前
anusha Dilhani
anusha Dilhani

Loku ayyage duge charithaye kena nam attemma aprasannaiii

9 日 前
Disna sewwandi
Disna sewwandi

හදවතට කතා කරන්න ජවිතේට අදරේ කරන්න මනුෂ්‍යත්වයේන් පිරැනු මැදපෙරදිග කුරිරු ජිවිතයක් ගෙවන අදරනිය අක්කා කෙනෙක් හරි නංගී කෙනෙක් හරි කතා කරන්න හැමදාමත් අදරේන් ඉන්න පුළුවන් කෙනෙක් මෙකද මං ජවිතේ ගොඩාක් දුක් විදපු කෙනෙක් එ දුක නැති කරන්න පුළුවන් කෙනෙක් මං හැමදාමත් අදරේන් බලාගන්නවා ඇත්ත සත්තයි.මං රවිඳු දේනෙත්.දබුල්ලේ 0766950882 සුබ රාත්‍රියක් ..හැමදාමත් අදරේයි තෙරැවන් සරනයි

9 日 前
Rasika Lakmini Rasika Jayasingha
Rasika Lakmini Rasika Jayasingha

දෙමාපියෝ හරි හෝ වැරැදි වෙන්න පුළුවන්..ඔහොම කතා කරන්න පුළුවන් ද හැදිච්ච ගෑනු ළමයෙක්ට

9 日 前
Rasika Lakmini Rasika Jayasingha
Rasika Lakmini Rasika Jayasingha

හිටපන් ගෑණියේ රමේශ් එක්ක හොදින්..රයන්ට දෙන්න යන්නේ නැතිව..දේවින්දව කෑවා..අරූ එක්ක එකතු වෙලා..දැන් ඌව කන්න යනවා රයන් එක්ක..

9 日 前
Irosha Devomini
Irosha Devomini

ane me loku aiyage duvanam mama kamathima ne

9 日 前
Ayesha Kumare
Ayesha Kumare

අනේ.අජිත් ඔය චුයින්ගම් ඵක.ඔය.තරම් හපන්න ඵපා මගේ ඔලුව රිදෙනවා

9 日 前
A Thilini Aunshika A Thilini Aunshika
A Thilini Aunshika A Thilini Aunshika

Podi kamatada katha me lamayage lassnai kolu petiya

9 日 前
rawda rawda
rawda rawda

Ammae adanam hodatama paraku una waes balanna aiyo doni kawadda hadaennae i love you swarnawahini tv

9 日 前
kumudu ලස්සනයි
kumudu ලස්සනයි

baggaya හිතන්නේ වෙන දෙයක්

9 日 前
kumudu ලස්සනයි
kumudu ලස්සනයි

රයන් මොකද වෙන්නේ අප්ප

9 日 前
Kumari Kumari
Kumari Kumari

දොනිකියල.කිවටමහනාකිමුනක්.තියෙන්නෙ

9 日 前
Tharindu Madushanka
Tharindu Madushanka

දැන් නම් අදිනව වැඩියෝ......

9 日 前
Meenu Piya
Meenu Piya

දෝනීගෙ 🏡🏡 තියෙන පැත්තත් මිණි ගංඳෑල ෂූටින් කරන පැත්තේමයි.👍👍👍👍

9 日 前
Jayavardana Dulakshika
Jayavardana Dulakshika

අප්සර.මල.මගුලක්

9 日 前
Asha Madu
Asha Madu

Ajiyage club ekai Udenige juise bar ekai dekama ekai.unma hadanawa unma bonawa.

9 日 前
Asha Madu
Asha Madu

Akkai nangi andinnema ekama type eke gaum

9 日 前
rovinapires
rovinapires

😀

9 日 前
Samara Singh
Samara Singh

Wes baluwa budusaranai

9 日 前
malika yasanthi
malika yasanthi

Donige horayak ahu una.kakula allagena berihan dipu kena victor wa dakapu gaman leda kohedo giya.hora leda😂😂😂😂😂

9 日 前
Ashan De silva
Ashan De silva

Dan nm kathawa adenawa wadi. Mehema unama kathawa epa wenawa

9 日 前
Sylivia Sylivia
Sylivia Sylivia

මම.සවුදි වලින්කුමුදිනි

9 日 前
Samara Singh
Samara Singh

Adanam harima dukai madawa adanakota

9 日 前
Meenu Piya
Meenu Piya

වැටිච්ච දෝනී තාත්තා දැකපුගමන් 💃💃💃💃💃 .

9 日 前
R.s.N.s srilanka
R.s.N.s srilanka

හ්ම්ම්,,අදත් ලස්සනයි වෙස්💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

9 日 前
Nilanthi Jayamini
Nilanthi Jayamini

😁😁😁😁😁

9 日 前
Davika Piyadarshani
Davika Piyadarshani

කොයිපැත්තෙන් බැලුවත් තැලෙන්නේ අඡිය පවු කියලත් හිතෙනව

9 日 前
4mic alphagp
4mic alphagp

අම්මෝ කොහොමද ඒක..................

8 日 前
Davika Piyadarshani
Davika Piyadarshani

Tharusha Sathsindu 👌

8 日 前
Davika Piyadarshani
Davika Piyadarshani

Ayesha Kumare 👌

8 日 前
Tharusha Sathsindu
Tharusha Sathsindu

හොද කතාවක්

8 日 前
Ayesha Kumare
Ayesha Kumare

Davika Piyadarshani හ්ම්ම්

9 日 前
Renuka Dushantha
Renuka Dushantha

ජෑම් ගාලත් පාන් කෑල්ලක් දෙන්නද ?????? 😂😂😂 hikizzzzz 👍👍👍👍t

9 日 前
සුදු සුදු
සුදු සුදු

අපෝ මේ දොනියෙක් ගෙනෙල්ලා වෙස් බලන්න අපිට අප්පිරියා කරවන්න එපා වෙස්

9 日 前
Hasitha Uthpala Hasitha Uthpala
Hasitha Uthpala Hasitha Uthpala

Aniws bn

8 日 前
Triple F -TV
Triple F -TV

Mata hithenne rayan anthimata akwenne bagyath ekka. Ethakotai paligeneemak wenne sanjanatath ajithtath

9 日 前
Nirosha Malsha
Nirosha Malsha

හැම චරිතයක්ම ලස්සනයි මන් ආසාම කතාව දොනි වාගෙ දුවලා තමා දැන් වැඩිපුර ඉන්නේ

9 日 前
Thilini Rangika
Thilini Rangika

ලස්සනයි

9 日 前
Nethu Gamage
Nethu Gamage

අජි අජි මොනා කරන්නද කරපු පව් ගෙවන්නත් එපැයි එත් අජීගේ හිත හරිම හොදයි 😌😌😌😌😌😌😌

9 日 前
Siri Yawathie
Siri Yawathie

තෙරුවන්..සරනයි..ඔබ.සැමට

9 日 前
Manjula 1
Manjula 1

Good

9 日 前
Manjula 1
Manjula 1

හොඳයි ගොඩක් අදින්න එපා

9 日 前